Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

මාරාන්තික ඉන්දීය කොවිඩ් රෝගීන් 5 ක් වාර්තා වූ දෙමටගොඩ ආරාම පෙදෙසේ අලුත්ම තත්වය



ඊයේ (17) කොළඹ දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයේ දී හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් පිරිසකගේ සිදුකළ ජෛව සාම්පල් පරීක්ෂණවල දී මාරක ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු පළමු වරට මෙරට සමාජය තුලින් හඳුනා ගනු ලැබිණි. ප්‍රදේශය අතිශය ජන ඝණත්වයක් සහිත පෙදෙසක් බවත්, පැල්පත් වාසී දුගී ජන පිරිසක් වාසය කරන මේ ප්‍රදේශයෙන් මෙම ඉන්දියානු ප්‍රභේදය හමුවීම විශාල අර්බුදයක් කරා ගමන් කළ හැකි අවස්ථාවක් නිර්මාණය කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට එම ප්‍රදේශය මුද්‍රා තබන ආකාරයට මුලුමනින්ම වසා ඇති දමා ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'