Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

පියුමි හංසමාලි නැවතත් කරලියේ. අද නිරෝධනය අවසන් කර නැවත කොලඹට



උපන්දින සාදයක් සදහා ශැංග්‍රි ලා හෝටලයේදී ඇස් වීම හේතුවෙන් නිරෝධනය පිනිස පස්සර බණ්ඩාරවෙල ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත රැගෙනගිය පියුමි හංසමාලි ඇතුලු පිරිස අද නිරෝධායනය අවසන් කර කොළඹ බලා පැමිණීමට නියමිතය.  අධිකරණය විසින් ඔවුන්ට ඇප ලබාදී තිබියදී පසුව සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පියුමි හංසමාලි පුවත්පතකට පවසා සිටියාය ජාත්‍යන්තර සගරාවක පවා ගිනිගත් නැවට වඩා ලාංකිකයකයන්ට පියුමි හංසමාලි ලොකු වූ බව පවසා තිබූ අතර ඇය සිය ෆේස්බුක් ගිනුමේ මෙසේ සදහන් කර ඇත goodmorning beautiful පස්සර Sri Lanka 🌞last day in here සියලු දෙනාගෙ PCR negative guys 🤩 ඉතිං අවසරයි යන්න plz මොන tv චැනල් එකකින්. වත් YouTube එකක් වත් ගන්න එපා interviews දෙන්නේ නැ මොකද මෙක කසිම තෙරැමක් නැති දෙයක්.piumi hansamali ගැන හොයනවට වඩා මෙ රටෙ ගොඩක් දෙවල් තියනවා සොයා බලන්න.ඉතිං මට calls ගත්ත හැම media එකකටම මම කිව්වේ දෙන්නේ නැ කාට වත් interviews කිසිම තෙරැමක් නැති දෙයක්.මට උන අසාධාරණයට මම මානව හිමිකම් කොමිසමෙ නඩුවක් දාන්න දැනටම සියලු දෙ සුදානම් කර ඇත.මුලු ලංකාවක් දන්නවා අපිට උනෙ ආසාදාරනයක් කියලා.එක සැරින් සැරෙ එකම දෙ media වලට කිව්වා කියලා අපිට ලැබෙන දෙයක් නැ.ඉතිං plz මට කතා කරන්න එපා මම no answer .මෙ රටෙ මිනිස්සු ගොඩක් බඩගින්නේ ඉන්නවා කන්න බෙන්න වත් ඉන්න හිටින්න වත් තැනක් නැතුව එවා ගැන සොයා බලා පිහිටක් වන්න .එය පිනක් නිකන් piumi hansamali පස්සෙ එන්නෙ නැතුව නැවක් යට ගියා එහෙනම් piumi hansamali ගෙන්.මම නෙවෙයි කියන්නේ රටෙ බහුතරයක් මිනිස්සුයි .ජාත්‍යන්තරයේ news papers වර්තා කරලා තිබ්බා .නැවට වඩා piumi hansamali ගැන හොයලා.I’m proud of me ❤️🤩මම ගැන සොයා බලන එක නවත්තන්නම එපා දිගටම සොයා බලන්න මම ආසයි එකට lol 😝






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'