Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

වසර 25 ක් පමාවී ආ පදක්කම



1996 ලෝක කුසලාන ක්‍රිකට් කංඩායමේ ජයග්‍රාහී ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන් වෙත ජයග්‍රහණයෙන් අනතුරුව පිරිණැමුණු අදාළ සමරු පදක්කම වසර 25 ක් තිස්සේ ක්‍රිකට් ආයතනය සතුව පැවැති අතර ලෝක කුසලානය දිනා මේ වසරට වසර 25ක් සපිරීම නිමිත්තෙන් ඉකුත් මාර්තු 17 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයේදී එය හිමිකරුවන්ට ලබා දෙන ලදී එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ඩේව් වට්මෝර් සිය පදක්කම සමග මෙම චායාරූපය ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පලකොට තිබුණි.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'