Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

කොරෝනා එන්නත් ලබාගත් අයට ඩිජිටල් වැක්සින් කාඩ්පතක්



කොළඹ මහනගර සභා සීමාවේ පදිංචි පුද්ගලයින්ට විදේශ ගතවීමේදී භාවිත කිරීමට අවශ්‍ය ඩිජිටල් වැක්සීන් කාඩ් පතක් ලබාදීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. කොළඹ මහනගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදිනී වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය ඒ බව හෙළිකළේ අද දෙරණ 'Big Focus' වැඩසටහන සමග එක්වෙමිනි. 'එහෙම කවුරුහරි පිට රට යන්න ඉන්නවා නම් ඒ අයට ඒ තතු විස්තර අවශ්‍ය නම් QR කෝඩ් එකක් මගින් ලෝකයේ ඕනෑම තැනකදී ඒ QR කෝඩ් එක ස්කෑන් කළොත් එහෙම අවශ්‍ය සියලු විස්තර ඒ කියන්නේ එන්නත් මාත්‍රා ගණන, එන්නත් ටයිප් එක, ලබාගත් දිනය ආදී විස්තර මගින් ලබාදීමට සැලසුම් කරනවා.'






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'