Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

මින් ඉදිරියේදී නිරෝධනය වෙන පවුල් වල අයට pcr කරන්නෙ නෑ



ඊයේ දිනයේ pcr 18,257 ක් සිදු කර ඇති අතර රැපිඩ් ඇන්ටිජන් පරික්ශන 3979 ක් සිදු කර තිබේ අද සිට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ ප්‍රමානය ඉහල නංවා දිස්ත්‍රික්ක 25 ම අහඹු පරීක්ෂණ කිරීමට පියවර ගෙන ඇත එසේම නිරෝධනය වන පවුල් සදහාද රැපිඩ් ඇන්ටිජන් පරික්ශා සිදු කරන අතර එම පරීක්ෂණ ප්‍රමාණය ඉහල දමන බව සෞඛ්‍ය අධ්‍ය්ක්ශක ජනරාල් අසේල ගුනවර්ධන මහතා පවසයි






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'