Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

පොලිසියට ඔත්තු දුන් නිසා ගේ කුඩු කලා යැයි කාන්‍තාවක් කල අසත්‍ය ප්‍රකාශයේ සියල්ල හෙළි වෙයි



නිවිතිගල කිරිවත්ගල පදිංචි කාන්තාවක් නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීම හේතුවෙන් ඇගේ නිවස සමතලා කර පුත්‍රයාද ආගිය අතක් නැති කිරීමේ සිදුවීමක් පසුගිය දා මාධ්‍ය ම්ගින් වාර්තා කරන ලදී. එම ප්‍රවෘත්තිය අනුව විමර්ශනය කල පොලිස් කන්ඩාම් වලට දැනගැනීමට ලැබී ඇත්තේ මේ නිවසට අලාභහානි කිරීමට හේතුව පුද්ගලික ආරවුලක් බවයි මෙම කාන්තාවගේ පියා හා සොයුරන් මේ නිවස සමතලා කර ඇතිඅතර එයට හේතුව වන්නේ මෙම කාන්තාව ගේ ස්වාමියා හා 14 හැවිරිදි පුත්‍රයා ඇගේම සහෝදරයාට කල පහර දීමෙන් ඇති වූ ආරවුලයි






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'