Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

ගිනිගත් නැවේ දේශීය නියෝජිතයා අත්තඩංගුවට



එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කොන්සෝටියම් සමාගමේ සභාපති අර්ජුන් හෙට්ටිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තඩංගුවට ගෙන තිබේ අද ඔහු කොලබ මහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'