Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

කොරෝනා ගැටලු මැද මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 284 ක් සිය පලමු කාර්තුව සාර්ථක ලෙස අවසන් කර තිබේ



සංචරන සීමා හේතුවෙන් රට අකර්මණ්‍ය වී ඇති පසුබිමක වුවත් මහපරිමාන ව්‍යාපෘති 284 ක් ක්‍රියාත්මක වෙමින් පවතී ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියනය ඉක්මවන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 284ක් අමාත්‍යාංශ 41ක් යටතේ මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර එම ව්‍යාපෘති වෙනුවෙන් 2021 වර්ෂය සඳහා රුපියල් බිලියන 692.5ක් වෙන් කර තිබේ. 2021 වර්ෂයේ පළමු කාර්තුව තුළ එම ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබේ ඒ අතුරින් ව්‍යාපෘති 53ක් 'සැමට පානීය ජලය' හා 'කිලෝමීටර 100,000ක මාර්ග ජාල සංවර්ධනය' වැනි රජයේ ප්‍රමුඛ සංවර්ධන ඉලක්කයන්ට අදාළ ව්‍යාපෘතීන් වේ.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'