Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංගය අත්සන් කිරීම ඇරඹෙයි



ඉන්ධන මිල වැඩි කිරීම ඇතුලු චෝදනා දහයක් මූලික කර ගනිමින් උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගයකට විපක්ෂය විසින් අත්සන් ලබා ගනිමින් තිබේ. ප්‍රමාණවත් අත්සන් ලබා ගැනිමෙන් පසු එය කතානායකවරයා වෙත බාරදීමට නියමිතව තිබේ. දැනට මන්ත්‍රීන් 12 දෙනෙකු එහි අත්සන් තබා ඇත






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'