Logo
2021 ජූලි මස 31 වැනි සෙනසුරාදා

ලාංකික ශ්‍රමිකයන්ට බහරේනයේ දොර වැසෙයි



කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රතු ලැයිස්තු ගත ශ්‍රී ලංකාවට ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයින්ට ද බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර තිබේ. අදාළ රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින් බහරේන්හි පුරවැසිභාවය ලබා ඇත්නම් ඔවුන්ට මෙම තහනම බලනොපාන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'