Logo
2021 ජූලි මස 31 වැනි සෙනසුරාදා

ගම්මන්පිල ගේ අභියෝගයෙන් පසු පොහොට්ටු ලේකම් සැගවෙයි මාධ්‍ය හමුවත් අවලංගුයි



උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රසිද්ධියේ අභියෝග කර සිටියේ සාගර කාරියවසම් මහතා එල්ල කරන චෝදනා සම්බන්දයෙන් තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසයි. මේ සම්බන්ධයෙන් විමසීමට මහ ලේකම්වරයා දුරකතනයෙන් සම්බන්ද කර ගැනීමට මාධ්‍ය වේදීන් කිහිප දෙනෙකුම උත්සාහ කලද ඔහු දුරකතනයට ප‍්‍රතිචාර නොදක්වා ඇතැයිද වාර්තා වේ. එසේම සාගර කාරියවසම් මහතා විසින් අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවත් හදිසියේම අවලංගු කර ඇතැයි වාර්තා වෙයි.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'