Logo
2021 ජූලි මස 31 වැනි සෙනසුරාදා

විමල් වීරවංශ ගේ නිවසේ කල රහස් සාකච්ඡාවේ තීරණ වලට අනුව සාගර කාරියවසම් ට වැඩ වරදින ලකුනු



 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා උදය ගම්මන්පිල මහතාටෙ එරහිව නිකුත් කළ නිවේදනය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී ප‍්‍රශ්ණ කිරීමට ආණ්ඩුවේ සෙසු පක්ෂ නායකයන් තීරණය කර තිබේ. ඇමති විමල් වීරවංශ මහතාගේ නිවසේ දී ඊයේ පෙරවරුවේ රැස් වූ පක්ෂ නායකයන් මෙම තීරණයට එළැඹ තිබේ. කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ. සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කර ඇති එම මතබේදාත්මක නිවේදනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කිරීමටද එම පක්ෂ නායකයන් විසින් තීරණය කර ඇත






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'