Logo
2021 ජූලි මස 31 වැනි සෙනසුරාදා

නිදහස් වෙළඳ කලාප සේවකයන්ට කොරෝනා එන්නත් දෙන දවස දැනුම් දෙයි



ජූලි මස මුල් සතියේ සියලුම නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහා පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා  පැවසීය. කොග්ගල නිදහස් වෙළද කලාපයේතිස් වැනි සංවත්සරය වෙනුවෙන් කර්මාන්තශාලාවන්හි ආයෝජකයන් සහ එහි කළමණාකරුවන් සමඟ එම වෙළඳ කලාප පරිශ්‍රයේ පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'