Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

හිඟුරක්ගොඩ ගුවන් හමුදා පථයේ නවතා ඇති හෙලිකොප්ටරයේ හිමිකරු ප්‍රකට හාල් ව්‍යාපාරිකයකු බව හෙළි වේ



හිඟුරක්ගොඩ ගුවන් හමුදා ධාවන පතයේ නතර කර ඇති , විවාහ උත්සව ප්‍රවාහන පහසුකම් ,වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගමන් පහසුකම්, පුද්ගලික ගමන්. භාණ්ඩ ප්‍රවාහන හා විනෝද චාරිකාද සපයනු ලබන පුද්ගලික හෙලිකොප්ටරය ‌ පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු සතු එකක් බව අනාවරණය වී තිබේ. ‌ ‌ එම ව්‍යාපාරිකයාගේ ගමන් අවශ්‍යතා සඳහා මිලදී ගෙන ඇති එම හෙළිකොප්ටරය කොළඹ පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි එකොළහකට මිලදී ගෙන ඇති බව වාර්තාවේ. ‌ ‌ ‌






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'