Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

දිස්ත්‍රික්ක 25 ම ඉංග්‍රීසි මාධ්‍ය පාසල් ආරම්භ කිරීම විමර්ශනයට කමිටුවක් පත් කෙරේ



ඉංග්‍රීසි මාධ්‍ය න් ඉගැන්වීම් කෙරෙන පාසල් පිහිටුවීමේ නෛතික තත්ත්වය විමර්ශනයට විද්වතුන්ගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරා තෝරා ගන්නා පාසල් වල 6 න් ඉහල දරුවන් සදහා මෙය ක්‍රියාත්මක වේ






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'