Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

සජිත් ප්‍රේමදාස ගෙන් ආන්ඩුවට දැඩි නියෝගයක්



ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා නිකුත් කර ඇති නිවේදනය හාස්‍යජනක සහ නින්දාසහගත බවත් ජනතාවගේ ගෙල මිරිකීමට තැත්කිරීමේ වගකීම එක් අයෙකුට පමණක් පවරා අත සෝදාගැනීමට තැත් නොකර සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'