Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

තවත් කොරෝනා ආසාදිතයන් 543ක්





අද  තවත් කොරෝනා ආසාදිතයන් 543 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද දිනයේ හදුනාගත් නව ආසාදිත ගණන 2275කි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 142,746 දක්වා ඉහල යයි







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'