Logo
2021 ජුනි මස 16 වැනි බදාදා

තවත් ආසාදිතයන් 1,102ක් පූර්ණ සුවය ලබයි





කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,102ක් අද දිනයේ පිටවගොස් තිබේ.

මේ වනවිට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 118,322ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'