Logo
2021 ජුනි මස 23 වැනි බදාදා

එන්නත් ඉල්ලා රාජ්‍ය නිලධාරීගෙන් ඇමතිට ලිපියක්





ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය මාණ්ඩලික නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකාර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් සඳහා ද ප්‍රමුඛස්ථානය ලබාදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

රට තුළ පවතින් තත්ත්වය යටතේ එම නිලධාරීන් අවදානමක් ගෙන විශාල සේවයක් කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පවසයි.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද දඹුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඒ පිළිබඳව තමන් විශයභාර අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවය.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'