Logo
2021 ජුනි මස 23 වැනි බදාදා

ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය හෙළා දකිනවා





පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදනකු වූ ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය කිරීම දැඩිලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 මෙම සිදුවීම් පිළිබඳව අවධානය යොමුකර එවැනි සිදුවීම් වළක්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.එම නිවේදනය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා  නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සංගමයේ පිරිස් සහ ලේකම් නීතීඥ රජීවී අමරසූරිය යන මහත්වරුන්ගේ අත්සනින් යුතුවය.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'