Logo
2021 ජුනි මස 23 වැනි බදාදා

පාතාල කල්ලි නායක ‘ඌරුජුවා’ පොලිස් වෙඩි පහරින් මරුට





“ඌරු ජුවා“ නමින් ප්‍රකට පාතාල සාමාජිකයා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබේ.

එම වෙඩි තැබීම නවගමුවේදී සිදුවූ බව පොලීසිය පැවසීය.

මරණය ට පත්වී ඇති පුද්ගලයා මිනීමැරුම්, පැහැරගෙන යෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධවලට අවශ්‍යව සිටි කෙනෙකි.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'