Logo
2021 ජුනි මස 23 වැනි බදාදා

ශ්‍රී ලංකාව හැර දකුණු ආසියාවේ අනිත් රටවල සංචාරය බ්‍රිතාන්‍ය වැසියන්ට තහනම්





එක්සත් රාජධානියේ රජය විසින් රටවල් සහ ප්‍රදේශ කොළ, රතු හෝ ඇම්බර් ලෙස ලැයිස්තුගත කර ඇති අතර එම රටවල හෝ බලප්‍රදේශවල සිට එනවානම් බලපාන නීති එළි දක්වා තිබේ. මෙම ලැයිස්තුව සඳහා නව නීති මැයි 17 සිට බලාත්මක වේ.

යම්කිසි පුද්ගලයෙකු පසුගිය දින 10 තුළ රතු ලැයිස්තුවේ රටක හෝ ප්‍රදේශයක සිටීනම් එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර ලැබෙන්නේ එම පුද්ගලයා බ්‍රිතාන්‍ය හෝ අයර්ලන්ත ජාතිකයෙකු නම් හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා අයිතියක් තිබේ නම් පමණි.

මෙම රතු ලැයිස්තුවට දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව හැර අනෙත් සියළුම රටවල් ඇතුලත් කොට ඇත.
එම ලැයිස්තුව පහත දැක්වෙයි.

https://www.gov.uk/guidance/red-amber-and-green-list-rules-for-entering-england







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'