Logo
2021 ජුනි මස 23 වැනි බදාදා

IPL තරඟාවලිය කල්දැමේ





2021 අයි පී එල් තරඟාවලිය කල් දැමීමට තීරණය කර තිබේ.

අයි පී එල් සභාපති බ්‍රිජෙස් පාටෙල් පැවසුවේ කණ්ඩායම් කිහිපයකින් ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් එම තීරණය ගත් බවය.

මේ වනවිට කොල්කටා නයිට් රයිඩර්ස්, සන් රයිසර්ස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් වලින් ආසාදිතයන් වාර්තා වී තිබේ.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'