Logo
2021 ජුනි මස 23 වැනි බදාදා

රිෂාඩ් බදියුදීන් නිදහස් කරන්නැයි විරෝධතා





අත්අඩංගුවට ගෙන සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නිදහස් කරන ලෙස බල කරමින් වව්නියාව, සාලම්බිකුලම් ප්‍රදේශයේයේදී අද  උද්ඝෝෂණයක් පැවැත්වින.

ජනතාව වෙනුවෙන් සේවය කරන, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සාධාරණ නොවන බව හා පොඩි ජනතාවගේ දුක හඳුනන නායකයා නිදහස් කරන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'