Logo
2021 ජුනි මස 23 වැනි බදාදා

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද නිරෝධායනයට





අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයෙක්ට හා රියදුරුවරයාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි වාර්තා වේ.

 ඔහු ස්වයං නිරෝධායනයට යොමු වු බව අමාත්‍යවරයාගේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ

තමා ඇතුළු සෙසු පිරිස විසින් සිදුකළ පීසිආර් පරීක්ෂාවේ දී ආසාදිත නොවු බව තහවුරු වු බව ද අමාත්‍යවරයා එහි සටහන් තබා තිබේ..







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'