Logo
2021 මැයි මස 13 වැනි බ්‍රහස්පතින්දා

මුත්තියා මුරලිදරන්ට හෘදයාබාධයක්




මුත්තියා මුරලිදරන් හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි හි රෝහලකට ඇතුළත් කර තිබේ.

මෙය සිදුවන අවස්ථාවේ ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් හි පුහුණු කරුවෙකුලෙස මුරලිදරන්මේ සහභාගි වෙමින් සිට ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'