අද දිනයේ 176 ආසාදිතයින් දෙනෙකු
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 176 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,512ක් දක්වා ඉහළගොස් තිබේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'