Logo
2021 අප්‍රේල් මස 19 වැනි සඳුදා

අද දිනයේ 448කට සුවයි





කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත සංඛ්‍යාව 81,769ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'