Logo
2021 අප්‍රේල් මස 21 වැනි බදාදා

අද දින 417කට සුවයි





අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 417ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,437කි.

අද වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 83,870ක් වේ.

රෝහල්ගත රෝගීන් ගණන 2,950 කි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'