Logo
2021 අප්‍රේල් මස 21 වැනි බදාදා

අදත් කොළඹ අවදානම් ප්‍රදේශවල ජනතාවට එන්නත





කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත අද දිනයෙත් වෛරසය වැළදීමේ වැඩි අවදානමක් ඇති කොළඹ ප්‍රදේශවල ජනතාව වෙත ලබාදීම සිදුවේ.

එමෙන්ම ඊයේ දිනයේදී මෙන්ම අද දිනයේදීත් ක්ෂේත්‍රයේ රාජකාරී කරන පොලිස් නිලධාරීන් වෙත එන්නත්කරණය සිදුකෙරුණේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදීය.

එන්නත්කරණය කළ සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 17,914 කි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'