තවත් 447කට සුවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 447 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.
ඒ අනුව මේ වනවිට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 76,961ක් දක්වා ඉහළගොස් ඇත.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'