Logo
2021 අප්‍රේල් මස 19 වැනි සඳුදා

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තාවේ පිටපතක් නීතිපතිට





ජනාධිපති වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමුකර තිබේ.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ දී වාර්තාව භාරදෙනු ලැබීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'