පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳ වාර්තාවේ පිටපතක් නීතිපතිට
ජනාධිපති වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමුකර තිබේ.
ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ දී වාර්තාව භාරදෙනු ලැබීය.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'