Logo
2021 අප්‍රේල් මස 19 වැනි සඳුදා

අද දිනයේ තවත් ආසාදිතයන් 223 දෙනෙක්





කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 223 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80,222ක් දක්වා ඉහළගොස් තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'