Logo
2021 අප්‍රේල් මස 19 වැනි සඳුදා

ක්‍රිකට් ක්‍රීඩක ලහිරු කුමාරට කොරෝනා





ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු ක්‍රීඩක ලහිරු කුමාර කොරෝනා ආසාදිතයකු වී ඇත.

ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග සංචාරය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්වීමට නියමිතව සිටි ක්‍රීඩකයෙකි.

හෙට අලුයම මෙම කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබිණි.

ඊට පෙර සිදු කරන පරීක්ෂාවේ දී ආසාදිතයකු ලෙස මොහු හඳුනාගෙන ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'