පුතු මරා තරුණ මව එල්ලී මියයයි
ගන්දර පොලිස් වසමේ බංගලාවත්ත ප්රදේශයේ නිවසක දී මව විසින් පිරිමි දරුවෙකු ඝාතනය කර ඇය ද සියදිවි හානිකර ගෙන ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (24) උදෑසන 7.45ට පමණ සිය පිරිමි දරුවාගේ ගෙල සාරි පොටකින් සිරකර ඝාතනය කර ඇති මවක් ඇය ද සාරි පොටකින් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගෙන ඇත.
එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 4 ක් වු බංගලාවත්ත,ගන්දර ප්රදේශයේ පදිංචි දරුවෙක් හා ඇයගේ මව වන 24 හැවිරිදි කාන්තාවකි.
ගන්දර පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'