තවත් කොවිඩ් ආසාදිතයින් 321 හඳුනා ගනී
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 321ක් දෙනෙකු අද (17) දිනයේ අලුතින් හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 52,633ක් දක්වා ඉහළගොස් තිබේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'