Logo
2021 මාර්තු මස 7 වැනි ඉරිදා

හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 638ක් සමග කාන්තාවක් අත්අඩංගුවට





බොරැල්ල වනාතමුල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 638ක්  සමග කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

එහිදී රුපියල් හය ලක්ෂ දසදහසක (610,000) මුදල් ද පොලිස් භාරයට ගෙන ඇති බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

සැකකාරිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'