Logo
2021 මාර්තු මස 3 වැනි බදාදා

ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා බවින් නිදහස්





ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා බවින් නිදහස් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'