Logo
2021 ජනවාරි මස 24 වැනි ඉරිදා

අටලුගමට ඇඳිරි නීතිය පනවන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලයි





කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ හුදෙකලා කෙරුණු බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයට සීමිත දින ගණනකට හෝ නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

සෞඛ්‍ය වෘත්තිකයින්ට සිය රාජකාරි කටයුතු නිසි පරිදි ඉටු කර ගැනීම සඳහා එය ඉවහල් වනු ඇති බවයි එම සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'