Logo
2021 ජනවාරි මස 27 වැනි බදාදා

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයැදුම්පත් දෙසැම්බර් 10 දිනට පෙර ඉදිරිපත් කරන්න-අධ්‍යාපන අමාත්‍යාංශය




5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2020 දෙසැම්බර් 10 දිනට පෙර අයැදුම්පත් ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ අයදුම්පත් පාසලේ විදුහල්පතිවරුන් මාර්ගයෙන් දෙමාපියන්ට ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'