Logo
2021 ජනවාරි මස 17 වැනි ඉරිදා

මහනුවර නගරයේ බෝගම්බර ප්‍රදේශයට සංචරණ සීමා





මහනුවර නගරයේ බෝගම්බර ප්‍රදේශයෙන්  තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගැනීමත් සමග එම  ප්‍රදේශයට අද (04) සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එම ප්‍රදේශයෙන් හඳුනාගැනුණු සමස්ත ආසාදිතයින් ගණන 25කි.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'