Logo
2021 ජනවාරි මස 17 වැනි ඉරිදා

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් තිදෙනෙකුට කොරෝනා





කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදිතව ඇතැයි අද තහවුරු විය.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කොට ඇති  අතර විෂබීජහරණ ක්‍රියාවලියෙන් අනතුරුව මුළුතැන්ගෙයි කටයුතු යළි ආරම්භ කර තිබේ.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'