අද දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 517ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 265 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.
ඒ අනුව, අද (04) දිනය තුළ දී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 517කි.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'