තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
පසුගිය දා පිහිටුවන ලද තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත්කර ඇත.
ඔහු මේ වන විට ICTA ආයතනයේ සභාපතීත්වය දරනු ලබයි.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'