Logo
2021 ජනවාරි මස 17 වැනි ඉරිදා

ෆයිසර් - බයෝ එන් ටෙක් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය





ඇමෙරිකානු ෆයිසර් සහ ජර්මානු බයෝ - එන්ටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම් ඒකාබද්ධව නිපදවූ කොවිඩ් 19 එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව, බ්‍රිතාන්‍ය ජනතාවට ෆයිසර් -  බයෝ - එන්ටෙක් එන්නත භාවිත කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

ෆයිසර් එන්නත පුළුල් භාවිතයට අනුමත කළ ප්‍රථම බටහිර රට වන්නේ ද බ්‍රිතාන්‍යයයි. මීට අමතරව, මොඩර්නා එන්නත ද ඇමෙරිකාවේ සහ යුරෝපයේ නියාමන අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'