Logo
2021 ජනවාරි මස 17 වැනි ඉරිදා

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන්ගෙන් 8කට කොරෝනා





මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබු බවට අනාවරණය වී ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

ඊයේ (01) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මේ පිළිබඳව තහවුරු වී ඇත.

පසුගිය 29 වන දින මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර එහිදී ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය ගියේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'