Logo
2021 ජනවාරි මස 20 වැනි බදාදා

තවත් කොවිඩ් මරණ 7ක්-මුළු මරණ ගණන 116දක්වා ඉහලට





ඊයේ (29) දිනය තුල මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 07ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'