Logo
2021 ජනවාරි මස 16 වැනි සෙනසුරාදා

සුව වූ ආසාදිතයන් ගණන 17,000 සීමාව ඉක්මවයි.





අද පිටව ගිය සුව වූ ආසාදිතයන් ගණන  346 කි.

මේ වනවිට ආසාදිතයෝ 5,877 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

ශ්‍රී ලංකාවේ කොරෝනා බවට තහවුරු වූ සමස්ත ආසාදිතයන් ගණන 22,988 ක් වන අතර, 109 දෙනෙකු මිය ගොස් ඇත. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'