Logo
2021 ජනවාරි මස 27 වැනි බදාදා

පොලිස් නිලධාරියා හප්පා පළාගිය ටිපර් රථය හමුවේ.





දැඳුරු ඔයේ සිදුවන වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු වැලි ජාවාරමට යෙද වූ ටිපර් රථයකට යටකර ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 2ක් පත්කර තිබේ.

අනතුර සිදුකළ ටිපර් රථය අතහැර දමාගොස් තිබියදී අද පෙරවරුවේ සොයා ගැනුණු අතර පළාගිය එහි රියදුරු මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'